book වෙතින් ලගදීම ඊමේල් සේවාවක්
ප්‍රසිද්ධ සමාජ ඡාල වෙබ් අඩවියක් වන Facebook වෙතින් ඔවුන්ගේ නවතම සේවාවක් ලෙස ඊමේල් සේවාවක් හදුන්වාදීමට සුදානම්ව සිටින අතර Facebook අඩවියේ හිමිකරු වන Mark Zuckerberg පවසන ආකාරයට ඉදිරි මාස දෙක ඇතුලත මෙය හදුන්වාදීමට කටයුතු යොදා ඇත. මෙම නව ඊමේල් සේවාව දැනට පවතින ඒවාට වඩා සුවිශේෂි වන අතර messages, SMS, හා chat වැනි පහසුකමි වලින් සමන්විත බවයි පැවසෙන්නේ.
No comments:
Post a Comment