Thursday, June 30, 2011





"සූට් බූට් දිග කලිසම්..." - පිස්සු පූසා



සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්,
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..

තම වලිගය අල්ලන්නට වටේට කැරකෙන පූසා..
මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා..
හිස්පලුවෙක්ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා..
බොරු බේගල් ඇද බාලා...
සහචරයින් කරයි මුලා...

අන් කුසගිනි නිවන උලා කට බලියන් ඉන්න එකා..
මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා..
තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා..
බිම පෙරලී වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා..

හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා..
කොන්ද නමා දුන්න ලෙසා පහුරු ගායි පූසා....
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු.../////
(කරුණාකර කතෘ අයිතිය සුරකින්න. ස්තුතියි.)

සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා ....

වෙරළේ පියමං පැවසූයේ
රළ කඳුළේ සුවඳයි ඒ...
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ ලොවේ ..

සුළඟේ රහසක් කීවා
පියමං වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවුයේ ඇයි
ඈත යයි රූ......

ඇල දොළ කඳු මැල වී
සයුරේ ජීවිත නැව පෙරලී
මුතු සොයනා අය කොහෙදෝ
පණ නල පාගා ....

වෙරළේ පියමං පැවසූයේ
රළ කඳුළේ සුවඳයි ඒ...
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස් වෙයි කුරුලු ගී
දැන් පණ නල සැබෑ ලොවේ ..

සුළඟේ රහසක් කීවා
පියමං වෙරළේ
සුළඟයි මැකුවේ රළ නෑ
සැඟවුයේ ඇයි
ඈත යයි රූ......

ඇල දොළ කඳු මැල වී
ගිනි පුපුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ නෑ ...
ජීවිතයේ ආදරෙයි ...
සයුරේ සයුරේ...
සයුරේ.........

ගායනය: ශෂිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
ගී පද : අතුල රන්සිරිලාල් මාමා
ගිනි පුපුරත් සුවයක් වූ දා
සඳෙහිත් සිසිලක් නෑ නෑ ...
ජීවිතයේ ආදරෙයි ...
සයුරේ සයුරේ...
සයුරේ.........

ගායනය: ශෂිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
ගී පද : අතුල රන්සිරිලාල් මාමා

හඳුන්වා දෙන
Voice Search
දැන් ඔබේ පරිගණකයේ

ඔන්න දැන් ඔයගොල්ලොන්ටත් මහ හයියෙන් සර්ච් කරන්න පුලුවන්..
ඕන වෙන්නෙ ගූගල් සෙවුම් යන්ත්‍රයයි මයික් එකකුයි විතරයි..
කරන්න තියෙන්නෙත් හරිම පොඩි වැඩයි..
ගූගල් සර්ච් බාර් එකේ තියෙන මයික් එකේ ලකුණ ක්ලික් කරන්න..

ඊට පස්සෙ ගූග්ල් සෙවුම් යන්ත්‍රයට ඔයාලට හොයන්න ඕන දේ කියන්න..

ඔයාල හොයන දේ ඉක්මනින්, පහසුවෙන් සොයා ගන්න..

ගූග්ල් සෙවුම් යන්ත්‍රයට කතා කරන්න..
kollek dala giya kellata hithe sathuten enna puluwanda?

book වෙතින් ලගදීම ඊමේල් සේවාවක්

නොවැම්බර් 16, 2010 by ධීෂාන් · Leave a Comment
Filed under: පුවත් 
ප්‍රසිද්ධ සමාජ ඡාල වෙබ් අඩවියක් වන Facebook වෙතින් ඔවුන්ගේ නවතම සේවාවක් ලෙස ඊමේල් සේවාවක් හදුන්වාදීමට සුදානම්ව සිටින අතර Facebook අඩවියේ හිමිකරු වන Mark Zuckerberg පවසන ආකාරයට ඉදිරි මාස දෙක ඇතුලත මෙය හදුන්වාදීමට කටයුතු යොදා ඇත. මෙම නව ඊමේල් සේවාව දැනට පවතින ඒවාට වඩා සුවිශේෂි වන අතර messages, SMS, හා chat වැනි පහසුකමි වලින් සමන්විත බවයි පැවසෙන්නේ.

IPv6 හෙවත් Internet Protocol version 6 (IPv6)  යනු Internet Protocol හි නවතම සංස්කරණයයි. දැනට භාවිතා කරන Internet Protocol version 4 (IPv4) තාක්ෂණයේ දැනට පවතින අඩුපාඩු මගහැරීමට මෙම IPv6 තාක්ෂණය සමත්වී සිටින අතර  විශාල ආයතන සංඛ්‍යවක් මෙම IPv6 තාක්ෂණය දියුණු කිරීමට කටයුතු කරම්න් සිටියී. දැනට භාවිතා කරන IPv4 මගින් ලබාදෙන IP ලිපින මේවන විට ප්‍රමාණවත් නොවීම මෙම IPv6 තාක්ෂණය බිහිවීට ප්‍රධාන හේතුව විය. IPv4 IP ලිපින නිර්මාණය වී තිබුණෙ 32 bits වලිනි. . IPv4 භාවිතා කර දළ වශයෙන්  බිලියන 4.3 ක IP ලිපින ( 232ලබා දීමේ හැකියාව පවතී.  IPv6 IP ලිපින නිර්මාණය වී ඇත්තේ 128- bits වලින්ය. එහි ධාරිතාවය 2128 කි.
IPv6 IP ලිපිනයක් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. එනම් 64-bit network prefix එකකින් හා  64-bit host address part කිනි. මෙම IP ලිපිනයක් 16 පාදයේ අගයන් වලින් සමන්විත කොටස් 8 ක වෙන් වන අතර සෑම කොටසක්ම “ : ” යන ලකුණෙන් වෙන් වේ.
IPv6 IP ලිපිනයක් :- 2001:0db8:85a3:0000:0000:8a2e:0370:7334